Wednesday, February 15, 2012

...?.....
නූපන් කැකුලකි
මලක් වී පරවෙන්න බැරිවුණ.

වියලුන තණ ගසකි
මහ ගසක් වෙන්න ඉඩ තිබුණ.

වීසිකළ ගඩොලකි
දාගැබක් වෙන්න ඉපදුන!

දුර්වර්ණ බිත්තියකි
කැටපත් පවුරක් වෙන්න සිතුව !

4 comments:

  1. අහම්බෙන් ආමි ..
    අනගි කවි පද දුටිමි
    ආදරේ හෙයින් කවියට
    සටහනක් තබා
    යමි ...

    ReplyDelete
  2. අමතක වී තිබු බ්ලොගයක්
    යලිත් පන ගැනුණු

    :)
    කොහෙද ගිහින් හිටියේ ?

    ReplyDelete
  3. හරියට මං වගේ
    මට හිතෙන

    ReplyDelete
  4. හැමදාමත් වගෙම
    හරි අපූරුවට දැනෙන
    ඔය ආදරණීය කවි හිත..
    මෙතෙක් කල් සැගවී
    තිබුණේ කොහෙද මිතුරිය!

    ReplyDelete