Wednesday, February 15, 2012

.
.....විවාහය.....
සතියකට සැරයක්
දූවිලි ගසා
පරිස්සම් කර
යළි නමා තබමි
අත්තම්මාගෙන් උරුම වූ
කළුවර පෙට්ටගම තුළ
හොරෙක් හතුරෙකුට
ළංවෙන්න බැරි ලෙස.

No comments:

Post a Comment