Wednesday, February 15, 2012

.
.....වෙහෙසය....
සුළඟ
මා අවදි නොකරව
කියඹුවැල් අවුල් කර රිසි ලෙස.
හිරු එළිය
නොවැටෙන් ඇස මතට
කීතු කීතු කර සිහිනය.
මිතුරනි
නොඑවන් අරාධනා පත්
මිය ගිය එකෙකු සේ සලකව.
ලෝකය
අතහැර දමන් මා
මායාවේ ගිලෙන්නට ඉඩහැර.

No comments:

Post a Comment