Wednesday, February 15, 2012


පණිවිඩකරුවෙක් එවා ඇත
මිහිරිය කියා රාත්‍රිය.
සීතල..,
කවුළුවෙන් රිංගන්ට පෙර
රෑහියනි
රැගෙන ආ මැනව වයලීන.
කදෝකිමියන්ට හැක
පහන් දල්වන්ට තැන තැන!

No comments:

Post a Comment