Wednesday, February 15, 2012

.
සුළඟ..,
සිපගත් පලියටම
නැවතිය යුතු නැතැයි
සෙමෙන් මුමුණන විට
නතරවී අහවරය මම.

1 comment: