Wednesday, February 15, 2012

.
හිමියනි
අමනාප නැත.
රෝස මල් නොගෙනාවට.
උළුඳු වඩයක් කා
ප්ලේන්ටී බොන්න යමු අප.
ඉරුණු අත් බෑගය
තවත් එක් මාසයක්
සඟවා තියා ගත හැක.

No comments:

Post a Comment