Wednesday, February 15, 2012

.
පමාවී ආ අය
පමාවී යා යුතුය
නියමයක් නැත.
ඉක්මන් නොවුණත්
ඉක්මන් වෙන්ට පුළුවන.
ගිය අය ආ බවක් අසා නැත
ආවත්..., ඒ වෙන කෙනෙක්ය.
වැලි සෙල්ලම් කල බවවත්
මතක නැත.

No comments:

Post a Comment