Wednesday, February 15, 2012

.
තහනම් කල නුවරක
තහනම් කල පොකුණ අස
එක්තරා දිනයක
පාෂාණිභූතවූ ඔබේ රුව.

කුරුබිලියකින් රිංගා
බැලිය හැකි,ස්පර්ශ කල හැකි.

පණ උපදවන මන්ත්‍රය
ජපකළ නොහැකි.
කුඩා කුරුබිලියෙන්
මෙපිටට ගෙන ආ නොහැකි.

No comments:

Post a Comment