Wednesday, February 15, 2012

.
කහපාට තුරුපත්
හිස නමා සුළඟට
මා අවට පතිතව.

සිහින් දිය දහරක්
කවියක් මුමුනමින්
දිය බිඳු ඉසින.

මා බොහෝ හිස්ව
එක විටම
පිරී ඉතිරෙන්න ලංව!

No comments:

Post a Comment