Wednesday, February 15, 2012

උසම උස
කහ මල් ගස
හරියකට නමවත් නොදන්න
කුමට මල් අතුරනවාද අලුයම
තැලී පොඩිවෙනු පිණිස පා යට
මං වැඩට යන්නෙ
හත හමාරට බව දැන දැන!

No comments:

Post a Comment