Sunday, January 15, 2012

.
......(ඔබේ) පවුලේ පින්තූර .....
ඔබ හිඳී
ඇගෙ කරට අත දාගෙන
දරුවනුත් තුරුළු කරගෙන
මගේ ඇස් දිහා
පරණ ඇස් වලින් බලාගෙන.