Wednesday, February 15, 2012

.
මා පැරණි පෙම්වත
රහසේම ලියා එවනු මැන
වැව් ඉවුර අද්දර
අදත් මල් පිපී තිබුනාද යන  වග.

No comments:

Post a Comment