Wednesday, February 15, 2012

.
.....හිස ගසා දැමීමෙන් පසු.....
ඇසේ වධකයා නගන සිනහව
ශාලාව දෙවනත් කර.
නඩුකාරයාද නිදි වගේ
ඇහෙන්නේ ගොරවන හඬ.
විත්තිකරුට කිසිත් නෑසෙයි
සැනසිල්ලෙනි ඔහුද.
ජුරි සභිකයෙක් අවදියෙනි
නින්දක් ලබනු නොහැකිව!

No comments:

Post a Comment