Wednesday, February 15, 2012

දුම් දමන කේතලය
නිතර හිස්වෙන
යළිත් පිරවෙන.

අප දෙදෙන
උණු තේ බොමින්
සීතල නොදැනෙන්ට.

මඳක් දොඩමළුව
නිකරුණේ හිනැහෙමින්
සතුටින්ය පෙනෙන්ට.

ඉහළ යන වාෂ්පය
හරියටම මුහුණු මත
ඇස් දෙක වැහෙන්නට.

No comments:

Post a Comment