Wednesday, February 15, 2012

.
අප්පච්චි..,
නුඹට මං පේනවද
මං අඬන වෙලාවට
තාම දුක හිතෙනවද
ඔලුව අත ගාන්නට බැරි නිසා
'හෝස්' ගා බඩ පපුව දැවෙනවද ?

No comments:

Post a Comment