Wednesday, February 15, 2012

.
.....නුග ගහ ,ගඟට කියයි....
මට එකතැනම ඉන්ට සිදුවීම
නුඹට රිසි තැනක යන්ට හැකිවීම
වැරදි ලෙස කාටවත් නොපෙනීම
අනේ!මේ ඉතින් මගේ නොලැබීම.

No comments:

Post a Comment