එක සපත්තුවයි !!!
අහම්බෙන් ආමි ..අනගි කවි පද දුටිමි ආදරේ හෙයින් කවියට සටහනක් තබා යමි ...
අමතක වී තිබු බ්ලොගයක් යලිත් පන ගැනුණු :)කොහෙද ගිහින් හිටියේ ?
හරියට මං වගේ මට හිතෙන
හැමදාමත් වගෙමහරි අපූරුවට දැනෙනඔය ආදරණීය කවි හිත..මෙතෙක් කල් සැගවීතිබුණේ කොහෙද මිතුරිය!
අහම්බෙන් ආමි ..
ReplyDeleteඅනගි කවි පද දුටිමි
ආදරේ හෙයින් කවියට
සටහනක් තබා
යමි ...
අමතක වී තිබු බ්ලොගයක්
ReplyDeleteයලිත් පන ගැනුණු
:)
කොහෙද ගිහින් හිටියේ ?
හරියට මං වගේ
ReplyDeleteමට හිතෙන
හැමදාමත් වගෙම
ReplyDeleteහරි අපූරුවට දැනෙන
ඔය ආදරණීය කවි හිත..
මෙතෙක් කල් සැගවී
තිබුණේ කොහෙද මිතුරිය!