Wednesday, February 15, 2012

.....යළිත් මල් සිටවන්න නොහැකිය.....
සිහින් දුමක් ඇත
තවම ඉඳහිට
ඉහළ යන.

රස්නෙ ඇති
නොකිව්වට.
හිනාවීගෙන හිටියට.

No comments:

Post a Comment