Wednesday, February 15, 2012

දියණිය
ඔබ රිංගා ගිය
කුඩා කඩුල්ල
පෙර පරිදිමය.
ආපසු එන්න බැරි ලෙස
වැඩී ඇත්තේ
ඔබය!!

3 comments:

  1. දැනුනි මෙය

    පොඩි දුකක් ඇදුනි
    නියතවම සිදුවෙන දෙයක් සිහිවී

    ඒ දිනය ආ විට බිඳ දමමි වැට කඩුල්ල

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete