Saturday, June 16, 2012

.
උස කුඩයක් යයි
දකුණු පැත්තට
වැඩිපුර ඇලවී!

2 comments:

  1. තේරුං ගත්තු විදියට..
    සෙනෙහෙන් බැදුණු දෙසිතක්
    ඇවිද යති පාළු පාරක් දිග!

    වැස්සකි,
    අකාලේ වට..

    ReplyDelete
  2. .
    වම් පැත්තේ යන කෙනා
    වැඩිය ආදරෙයි
    දකුණු පැත්තෙ කෙනාට!

    ReplyDelete