Saturday, June 30, 2012

.
කඩදාසි
මිනිසෙක්මි මම
ගිණි ගොඩක්
මුර කරණු සිදුවුන.

1 comment:

  1. වීරෝදාර කඩදාසි මිනිසානනි
    මොහොතකින්
    නුඹත් ගිනිගෙන අළුවීයනු ඇත,
    කිසිදිනක
    නුඹේ නමින්
    සොහොනක් ඉදිනොවනු ඇත,
    නුඹවන් කෙනෙක්
    මිහිපිට උන්නු බව
    කාහටත් අමතක වී යනු ඇත,
    එබැවින් නුඹ
    රාජකාරිය පසකලා
    පලායනු මැන
    දිවි බේරාගනු පිණිස

    ReplyDelete