Saturday, June 16, 2012

.
දෙවියන් වහන්ස...!
පාපොච්චාරණය කල යුතුය
කුඩා පව් කීපයක් පිළිබඳ.
පශ්චතාප නොවන හෙයින්
සමාවක් දිය යුතු නැත.
දැනුම් දීමක් පමණි
යළි යළිත් එලෙස විය හැකි බව.

2 comments:

  1. ඇත්තටම අපූරුයි.... මගේ මරණය දාල තිබුණු ලින්ක් එකකින් මේ පැත්තට ආවෙ.. අමුතුම ශෛලියකින් ලියන අදහස් ටිකක් මේ බ්ලොග් එකෙ තියෙනවා. අපූරුයි. හිතට කතාකරනවා.

    ReplyDelete
  2. .
    ස්තුතියි තරු!
    මගේ මරණයටත් එක්කම.

    ReplyDelete