Sunday, June 17, 2012

.
හිමියනි....,
හති හලන සැන්දෑව
තවත් දැඩි වෙන්න පෙර
හෙමි හෙමින් පිය නගා
පෝටිකෝවට එන්න.
අවසාන රැස් දහර
තව වරක් දැකගන්න.
පිළින දී නොමැත හිරු
හෙට උදේ පායන්න!

1 comment: