Sunday, June 17, 2012

.
පාළු ගොම්මන
ළදැල්ලක් සැලෙන හඬ.
 නින්ද ගිය හාන්සි පුටුව
ඉස්තෝප්පුවක කෙලවර.

2 comments:

  1. එක කවියක් නෙමේ කවි ගොඩක් නොවැ මේක. නියමයි :)

    ReplyDelete
  2. .
    ස්තුතියි හසිත!

    ReplyDelete