Monday, June 18, 2012

.
කියන් පියාපත!
බිම වැටෙන වාරයක් වාරයක් ගානේ
නුඹටත් මට මෙන්ම රිදෙනවද?

1 comment:

  1. රිදුනත් කියාවිද
    නුඹෙ හොඳට
    වැටෙන කොට

    ReplyDelete