Saturday, June 16, 2012

.
අකල් වැස්සකි වට.
පඹයින් තෙමෙති
කෙත්වල.

1 comment:

  1. හිත් නැති උන් වුණත්.. පඹයොත්..
    තෙමෙනවා නම් හිත් වැස්සට..

    වරදක්ද?
    වැසි දැරිය තෙමෙන එක කවි වැස්සට!

    ReplyDelete