Sunday, June 24, 2012

.
සුළඟ පොල් අතු මෑත් කර නොදී
ගෙට එනු බැරිය සඳ එලියට.

3 comments:

  1. ඉඩක් දුන්නොත්නේ දෙයක් ලැබෙන්නේ......

    ReplyDelete
  2. ගෙට එන්නට එපා අද
    නිදියන්න ඕනෙ මට
    ආයෙ කිසිදිනක
    ඕනෙ නෑ කවුරුත්ම මට

    ReplyDelete
  3. .
    මලක්
    හසිතට සහ නම නොදන්නා ඔබට!

    ReplyDelete