Friday, June 22, 2012

.
ඇවිදින තුවාළයක්.
වැඩට යන
පාර මාරුවෙන
බත් බෙදා මේසයට තියන
'මේ ඇඳුම ලස්සනදැ'යි අසන
කිසිදු කැළලක් නොපෙනෙන
ඉඳහිට රාත්‍රියක
වේදනාවෙන් ඇදුම්කන!

3 comments:

  1. හරියටම ම වගේ....

    ReplyDelete
  2. ඔය නොදන්නව වගේ උන්නට
    මටත් නොතේරුනා නොවෙයි
    උඹේ ඔය තුවාලය..,
    එත් මට කම්මැලියි
    සැනසිලිබස් දොඩමින්
    පෙර මෙන්
    උඹව සනසන්න..

    ReplyDelete