Monday, June 18, 2012




මම මියගිය අයෙක්මි.
පිට මැද නියපොතු පහරවල් සමග.
ඇහැරගෙන සිටින
කන බොන
රමණයේ යෙදෙන
මරණයෙහිද නුඹවම සොයන
මම මිය ගිය අයෙක්මි
පිට මැද නියපොතු පහරවල් සමග....

No comments:

Post a Comment