Saturday, June 16, 2012

.
එකම එක පාරක්
මල් පිපෙන ගසකින්
පලක් නැත තවත්.

මෝසම් සුළඟ

වැසි රැගෙන එනවා
අද මෙන් හෙටත්!

1 comment:

  1. එකම එක පාරක් හරි
    එක මලක් හරි දුන් වග
    අමතක කරන්නද කෝම..
    මා ප්‍රිය තුරු මිතුර!

    හැමදාම පුරුද්දට වගෙ..
    අරන් ආවට වැහි බිදු
    අකීකරු සුළං මෝසම
    අමතක කරන්නද කෙලෙස
    පෙර දින වට වැස්ස,
    කැවෙමින් තිබූ දෙනෙතට
    නුඹ පිදූ සිහිලැල්ල.. සෙනෙහස!

    ReplyDelete