Saturday, June 16, 2012

.
.....ගාඩිනියා......
ඝණඳුරට ඉඩ තියා
අවසාන තරුවද
නිමෙන්නට තතනන.

සුලඟක වෙලී එයි

ගාඩිනියා මල් සුවඳ
එදා වාගේම අද.

ඔබ තවම කැමතිද
ගාඩිනියා සුවඳ හමන
විළවුන් වලට!.

No comments:

Post a Comment