Saturday, June 16, 2012

.
කවුළුව මත මීදුමද
මීදුම මත කවුළුවද
වෙන් කර ගත නොහැකි විය.
අවසන් වරට
ඔබ මුහුණ බොඳවුන!

No comments:

Post a Comment