Saturday, June 16, 2012

.
සිහින් මීදුමකි
ඔබ
මා වටා දැවටෙන
සිහින් චලනයකටත්
බිඳී යන්නට තනන!

No comments:

Post a Comment