Saturday, June 16, 2012

.
.....සමාවෙන්න....

දෙවියනි

කිසිවක් සිද්ධ කල මැනැවි.
සුළි සුළඟක්,ගංවතුරක්
සුනාමියක්,ස්වීප් දිනුමක්
මොනවත්ම බැරිනම්
පිඟානක් බිඳීමක්....
කිසිවක් සිද්ධ කල මැනැවි.
හිස් බව ගිලගන්න පළමු
ජීවිතය!

No comments:

Post a Comment