Saturday, June 16, 2012

.
සන්ධ්‍යාව
අඳුරු පිරුවට ඇඳ
සෙමෙන් හුස්ම ගනිමින්
භාවනාවක නිමග්නව.

කුඩා තරුව

කොතෙක් ඉඟි බිඟි පෑවද
අද නම් පලක් නොවෙන!

No comments:

Post a Comment