Monday, June 18, 2012

.
ලෝකයම පාට කල හෙයින්
දෙවියන්ට පාට මදිවිය.
එහෙයින්ම එතුමා අවර්ණය.
දැනෙනවා පමණි.
නොපෙනේ!

3 comments:

  1. නොදුටු දේ පිළිබඳව
    මගේ කිසි විස්වාසයක් නොමැත!

    ReplyDelete
  2. .
    මං හිතුවෙම පූසන්ට ඉව තියෙනවා කියලා.
    ස්තුතියි!

    ReplyDelete
  3. එහෙනම් ‍ඒකයි දෙවියන්ව නොපෙනෙන හේතුව.

    ReplyDelete