Saturday, June 16, 2012

.
හැකරල්ලන් පවා
පඩි ගත්තු දවසට
සපත්තු ගන්න යනු ඇත.

1 comment:

  1. සපත්තු ගත්ත කල
    මේ මොන කරදරයක්ද
    උන්නු විදියම හොඳා
    ඌටත් සිතෙනු ඇත

    ReplyDelete