Saturday, June 16, 2012

.
දුර ඈත කන්දක
තිත් පෙළක් ඇවිදින
දර මිටි හිසින් ගෙන.

1 comment:

  1. ගැහැණුකම..

    අප කැමති වුව අකැමැති වුව..
    ගැහැණුකම නම් එය වන!

    ReplyDelete