Wednesday, August 27, 2014

. කවුළුවක් තෙමේ !!





.කවුළුවක් තෙමේ 
වැස්සට 
සිහිනයක් 
තිබේ 
නොතෙමුන .





3 comments:

  1. සැගවුණු සිහින
    තෙමන
    වරුසාවක්ද
    වහිනු ඇත
    මතු යම් දිනෙක
    ඔබට අවැසි නම්
    පමණක්

    ReplyDelete
  2. කවුළුවෙන් මෙපිට සිටින අය....????

    ReplyDelete