Monday, August 11, 2014

මගේ ලුමිනස් පියාපත්!!!



.
සොඳුර,
හරිත වර්ණය විසිරි 
මේ නිහඬ මිටියාවත 
එක්ටම් ගෙයකටත් වැඩියෙන් 
සිර ගෙයක් විය හැකිය 
මගේ ලුමිනස් පියාපත් මත 
ප්‍රේමයේ මහා බර තැබූ විට.

සොඳුර,
අත්හල මැනවි 
පියාඹා යන ලෙස .
නොවටී නුඹට 
සිරකාරියකගේ ප්‍රේමය.

9 comments:

  1. සිරකාරියොන්ට පවු..ඒකට්ටිය සමාර අයට ලමයිතුත් ඉන්නවා..

    ReplyDelete
  2. හ්ම්ම්

    ReplyDelete
  3. මං කියන්නේ හිරේ ඉන්න හිරකාරියෝ නෙමෙයි අනේ නිදහසේ ඉන්න හිරකාරියෝ ගැන.මේ ඉන්නේ ඕනිතරං .

    ReplyDelete
  4. ඔව් ඔව් ඔයා වගේ නේද රසික අක්කෙ
    හැක්

    ReplyDelete
  5. ඔමායා ගැනද කිව්වේ රසි..

    ReplyDelete
  6. කවි පද ලස්සනයි රසී

    ReplyDelete
  7. හොඳයි අපි හැමෝම හිරගෙවල්වල නෙමේද ඉන්නේ?
    ස්තුතියි හැමෝටම.

    ReplyDelete
  8. සැහැල්ලුය. තවද තුරුණුය.
    නිදහස් රස්තියාදුව
    වළාකුළු කෙල්ලට

    වර්ණවත් දේදුනු විලංගුව
    රනින් අත පළඳින තුරාවට
    කූඩු කර කුලගෙදරට

    ReplyDelete
    Replies
    1. අහ් ඕක හොඳට හුරු කවියක් බස්සි අක්කියා............ ;))

      Delete