Wednesday, August 27, 2014

දැවෙමි!!!


දැවෙමි 
සතුටින් වෙසෙනයුරු දැක 
මා අතැර .
තැවෙමි 
සුසුමන් හෙලනයුරු දැන
මා සිහිව.

2 comments:

  1. නොදැවී නොතැවී ඉන්න
    හැකිවේද
    කෙදිනක ..???

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්.......
    තැවි තැවී වුනත් නොදැවී ඉන්න හැකිනම්....

    ReplyDelete