Wednesday, August 13, 2014

ඒ කාලෙ තමයි කාලේ !!

 
 

සිප ගැනීම් 
බහුලව තිබිණි 
එකල පෙන්වූ
චිත්‍රපටිවල.

11 comments:

  1. දැන් සිපගැනීම් නැහැ පැන්න ගමන් ඇඳට ඇනගැනීම් පමණයි...ඇදුම් නැතුවම..

    ReplyDelete
  2. මං කිව්වේ චිත්‍රපටි බලන්න යන අය ගැන!

    ReplyDelete
  3. අදත් අඩු නැතුවම ඇති රසී

    ReplyDelete
  4. මේකට මට ලොකුම ලොකු කොමෙන්ටුවක් කොටන්නමයි හිත.... පොස්ටුවක් වෙයි... පස්සේ දවසක!

    තිබුනෙම නැහැ නේ ඉඩක්
    පෙරුම් පුරලා උන්නත් ?

    පපුවෙ දිඩි - බිඩි සද්දේ
    නෑහෙන්න මම
    කකුල් වැනුවා
    සට - පට හඬින්....
    ඇගේ මුදු කෙස්වැටිය
    ගෑවී ගෑවී උන්නත්
    'පයිට්' එකක් එනකල් බැහැනේ
    හිතේ 'පයිට්' එක දිනන්න..
    ඔව්... අද ආපු
    කාරණාව ඉටුවෙන්න!!!

    ReplyDelete
    Replies
    1. හා දැන් ගිහින් ඉක්මනට ලියන්න පෝස්ට් එක.
      ඔහොමත් කුතුහලය ඇවිස්සෙන්ඩ
      කවි කෑල්ලක් ලියල ගියහම හරියයිද?

      Delete
  5. කාටද මතක බලපු චිත්‍රපටිවල නමුයි කතායි ඔක්කොම.
    මේක දෙමල චිත්‍රපටි බලන අයට අදාළ නෑ .
    අපිනම් වැඩියෙම බැලුවේ දෙමල ඒවා .මොකද ඒ හෝල් වල අපි දන්නා කවුරුත් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. //අපිනම් වැඩියෙම බැලුවේ දෙමල ඒවා .මොකද ඒ හෝල් වල අපි දන්නා කවුරුත් නෑ නේ//

      Delete
    2. හික්ස් ! දෙමළ චිත්‍රපටි වල කචුකුචු කන්කරච්චලේ ඉවසන් උන්නෙ කොහොමද ? :P

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔව් අප්පා දැන් නම් තියෙන්නෙම ලෝක විනාසය .

    අනික ඒ කාලේ වගේ මැටර්නි ෂෝ එකට රින්ගන්නත බෑ . බැල්කනියේ ගැලරියේ වගේ හැසිරෙන්නත් බෑ

    ReplyDelete