Saturday, August 09, 2014

පයින් ඇනලා දැම්ම කානුවකට.!!!



පාර තොටේ දැක්කම 

මූනට මුණගැහුනම 

ගණන් ගත්තෙ නෑ තඹේකට .

පයින් ඇනලා 

දැම්ම කානුවකට.

ඒත් දැන්,

මං ආදරෙයි 

තත්පර වලට.

6 comments:

  1. ආදරේ හැටිනේ ඉතින්...

    ReplyDelete
  2. තත්පරෙත් වැදගත්
    වෙලාවකට
    විනාඩි පැය වලට වඩා

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත පැය ගණන් වලට වඩා තප්පර වටිනා වෙලාවල් ඕනේ තරම්.

      Delete
  3. හ්ම් හ්ම් මුණගැහෙන තත්පරෙන් "ඇස් "කොයිතරම් නම් කතාකරනවද??

    ReplyDelete
  4. Maath adare karaa thathpara walata, thathpara walata kapana phone package eka thibuna kaale.gayathri

    ReplyDelete