Saturday, August 16, 2014

දැවෙනු පිණිසම!!


.
ඇවිදිමි අඟුරු මත 
අකල් වැසි වැස නිමී ගිය .
තිබිය හැක 
එකම එක අඟුරක් 
තවම නොනිමී වහන්වුණ .
නවතිමි මම එතැන 
යළි යළිත් දැවෙනු පිණිසම .

1 comment:

  1. සමහර ගිනි අඟුරු මත
    යලි යලිත් දැවීමම
    මහත් අස්වැසුමක් ගෙනදේය
    සීතල අඳුරු දිනවල

    ReplyDelete