Saturday, August 16, 2014

බොකුටු කොණ්ඩා කාරයෙකුගේ සිහිනය!!

.
සිහිනවලට ශාප කල නොහැක.
රැන්ග්ලර් කමිසයක් ඇඳි 
බොකුටු කොණ්ඩා කාරයෙකුගේ සිහිනය.
ගිටාරයක් වයන විට 
සිනාසෙමින් හිඳි කෙල්ලකගේ සිහිනය.
නපුරු මායාකාරියක් 
රෝස මල් පොඩිකල සිහිනය 
කොතරම් කුරිරු වුව
සැබෑ ලොව වෙසෙමින් 
සිහිනවලට ශාප කල නොහැක.

7 comments:

  1. මම නම් කොන්ඩ කාර අලුත් අයියලාට කැමති නැහැ..උන්ගෙ ෂෝ ඕෆ් එක විතරයි..ගැඹුරක් නැහැ.

    ReplyDelete
  2. මේ පරණ කෙනෙක්!

    ReplyDelete
  3. සැබෑ ලොව වෙසෙමින් සිහින වලට ශාප කල නොහැක , ඇත්ත .....හැබැයි සිහින නිසා සැබෑ ලොව අඳුරු විය හැක .

    ReplyDelete
  4. //ගිටාරයක් වයන විට
    සිනාසෙමින් හිඳි කෙල්ලකගේ සිහිනය//

    ඒ සිහිනයටනම්, සිහිනෙනුදු ශාප කල නොහැක. :/

    ReplyDelete
  5. බොකුටු කොන්ඩා කාරයින්ටයි මේ කවිය!

    ReplyDelete
    Replies
    1. විස්වාසද?? ඒ දිහා බලං හිනාවෙන කෙල්ලන්ට නෙවෙයිද

      Delete