Wednesday, August 20, 2014

මම තවම දැල්වෙමි !!!



.
විමසුව හෙයින් ඔබ 
මා තවම දැල්වෙන්නේ කා නිසාදැයි  වග.

සුමිතුර,
මම තවම දැල්වෙමි 
දැල්වුණ අයුරු මෙනෙහිකර. 
මම තවම දැල්වෙමි 
නිවුණු අයුරු මෙනෙහිකර.

සුමිතුර,
මඳක් පැටළිලි සහිත වුව 
දැල්වීමකි නිමීමද .

6 comments:

  1. හිතුමතේ දැල්වීම නම් එච්චර හොද නෑ හැබැයි..

    ReplyDelete
  2. හුටා...
    මට පිස්සු වගේ

    ReplyDelete
  3. නිවි නිවි දැල්වෙන අපූරු පහන් සිලක් තවත්.. හැමදාම වගේම... අහ්! සමාවෙන්න අනවසරයෙන් ඇවිත් රිංගුවාට සින්ඩරෙල්ලාගේ සපත්තුවට...

    ReplyDelete
  4. කොහොම නවත්වන්නද දැල්වෙන එක?
    ස්තුතියි දිනේෂ්,මහේෂ්,කළ්‍යාණ මිත්‍ර!!

    ReplyDelete
  5. ඔහ් පට්ට.. අනර්ඝයි.....

    ReplyDelete
  6. Lassanama lassanaii

    ReplyDelete