Wednesday, August 31, 2011

ගිලෙන්නට ආසන්න
මල් පෙත්ත
වැර යොදා පදිනු මැන
තොටමුණට
කුණාටුව යළි එන්න
පළමුව
පමාවී ගොඩවැදුණු
කුහුඹුව!

3 comments: