Monday, August 29, 2011

උදයේම පිපී
පැය අටක් වෙහෙසව
පරමලක් සේ ඒවි
අපේ අම්මා
හන්දියේ බේකරියෙන්
ආදරය ටිකක් ගෙන
ආයෙමත් කුස්සියේ
පිපෙන්නට.

1 comment:

  1. රාසි. මේකත් මරු. පණ්ඩිත කමකට නෙමෙයි , හැබැයි මට හිතෙනවා " හන්දියේ බේකරියෙන් සෙනෙහෙ ටිකක් සිලි සිලි මල්ලක ලා ගෙන.." කිව්වනම් තවත් ලස්සනයි කියලා

    ReplyDelete