Wednesday, August 24, 2011

....පතිනි- පති ....
ඇය
කළු ගලක් බැඳගෙන
ගෙළ වට
සුළඟට ගතු කියන.

ඔහු
කුරුසයක් තබාගෙන
උර මත
කන්දට බැන වදින!

No comments:

Post a Comment