Wednesday, August 31, 2011

ගිලෙන්නට ආසන්න
මල් පෙත්ත
වැර යොදා පදිනු මැන
තොටමුණට
කුණාටුව යළි එන්න
පළමුව
පමාවී ගොඩවැදුණු
කුහුඹුව!

3 comments:

  1. වාව්..ලස්සන කවියක්.

    ReplyDelete
  2. ලස්සනයි වර්ණරසී හැමදාමත් වගේම.

    ReplyDelete